#

Services

Our Services

Empowering the Poor Communities in Sri Lanka

අප Save Our Sri Lanka (SOS) සමාජ සත්කාරක ආයතනයක් ලෙස අපගේ ප්‍රධානතම සහ මුලිකම වැඩ කොටසක් ලෙස අප විසින් සලකනු ලබන්නේ රටේ සහෝදර ජනතාව සහ ඔවුන්ගේ යහපැවැත්ම උදෙසා ඔවුන්ව පරිසරය සමග බද්ධ කිරීමේ වැදගත්කම හා ඉන් අන්‍යෝන්‍ය ලෙස ඉටුකොට ගතහැකි හැකි වාසි සාක්ෂාත් කරගැනීමේ වගකීමයි. මන්දයත්, වෙන කිසිදිනකට වඩා මතුවී ඇති පරිසරය සුරැකීමේ වටිනාකම පිලිබඳ ලෝක මට්ටමේ අවශ්‍යයතාවය සහ මානුෂිය යහපැවැත්ම අතර ඇත්තේ වෙන්කළ නොහැකි සම්බන්දතාවක් නිසාවෙනි.

මේ අතර වත්මන් මනුෂ්‍ය ප්‍රජාවගේ සහ අනාගත පරපුරේ ගුණාත්මක පැවැත්මට පරිසරය සුරක්ෂිත වී තිබීම අප සැලකිය යුත්තේ ලෝක පොදු කටයුත්තක් ලෙසයි. අප ආයතනය මේ දෙස දැකීමට උත්සහ කරන්නේ මෙතෙක් මෙරට තුල නොදුටු සහ ඉදිරිපත් නොවූ පුළුල්, හරවත්, ගැඹුරු, නිර්මාණශීලි දර්ශනයක් පෙරදැරි කර ගනිමිනුයි. අපගේ දැක්ම අනුව ජනතවගේ දිළිඳුකම සහ ගෙවනු ලබන ජිවන අරගලයේ බැරෑරුම්කම නිසා බොහෝ මිනිසුන් අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව එසේත් නොමැතිනම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් උවද අවසාන විනාශය වන පරිසරය හානියට යොමු වන්නේ එහි අනිටු විපාක පිලිබද අවභෝදය හා දැනුම අල්ප වීමයි. අවභෝදය හා දැනුම ජීවන අරගලයක මැදිවී සිටිනවිටදී අදාළ සාධකයක් නොවන නිසයි.

ලොව පුරා පාරිසරිකව සිදුවෙමින් පවතින ඛේදනීය සෝදාපාළුව මුළු මහත් මනුෂ්‍ය සංහතියේම අභාග්‍යය ලෙස තේරුම් ගැනීමේ අපහසුතාවය හේතුකොටගෙන මෙම ලෙඩ-රෝග, වසංගත ඇතුළු ස්වභාවික විපත් ඇතිවීම තුලින් මනුශ්‍යවර්ගයාගේ සහ අනෙකුත් සතුන්ගේ ඉදිරි පැවැත්ම මේ වනවිට අර්භුදයක් බවට පත්වී තිබේ. මෙම අභාග්‍යසම්පන්න තත්වයෙන් ගොඩ ඒම සඳහා සාමුහික වගකීම් දරමින්, අවභෝදය මුල්කරගනිමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව විද්වතුන්ගේ මෙන්ම එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ උත්සහයයි. අවාසනාවකට, කොතරම් නීති, උපදෙස්, නිර්දේශ තිබුනත් ඒවා ප්‍රයෝගිකව පහල මට්ටම් වල සිටින දරිද්‍රතාවය සමග පොරබදන ජනතාවට තේරුම් කරදීම අපගේ Save Our Sri Lanka (SOS) සමාජ සත්කාරක ආයතනය විසින් සිදු කරන මෙහෙවරක් ලෙස දකින්නෙමු.

අපගේ වැඩසටහන් තුලින් මිනිස් ජිවිත වලට සහ සමාජයට විශාල ලෙස ධනාත්මක ප්‍රගතියක් වගේම ජිවන පරිවර්තනයක් ඇතුළු නව හර පද්ධතියක් සමාජගත කිරීමෙන් ශ්‍රී ලංකාවේ ධරණිය සංවර්ධන සංකල්පය ලෝකයේ ඇගයීම් අතර ඉහල මට්ටමකට ඔසවා තැබීමට දායක වීම Save Our Sri Lanka (SOS) සමාජ සත්කාරක ආයතනය ලෙස අපගේ බලාපොරොත්තුවයි.

Save Our Sri Lanka (SOS), as an environmental and humanitarian organization primarily aiming to join with our stakeholders in the public of the Galle district in Sri Lanka, to set out a creative and meaningful priority proposal to find practical and tangible answers, as a model solutions, for the growing and difficult questions connected with environmental problems that alarmingly keeps happening around the world. One of the key credence in our objective is to stress a compulsion note in understanding the essential character that the Mother Nature plays on each one of our lives. Relationship that we distinctively have had with the Mother Nature is an inseparable singularity. Even so, our benevolent association we had with her for some thousands of years in history had been through a tough period in the past couple of centuries, in particular. In retrospection, what we would like to see from applying our programs as answers is to ensure that human’s devoted relationship with our Mother Nature as in a strategic form, thereby to see that it may grow back again in right spirit to benefit and to care for each other, without extenuating luxuries and comforts of our modern lives.

Because of some aspects of our modern human routine has been of such kind that an oblivious disrespect tied with modern lifestyles often trigger, viciously to settle upon our Mother Nature, thus making her spirit of generosity being hugely taken for granted. As a result of this startling negative outcome our future as a diverse human family from around the world is exposed to face an obvious survival risk.

As a committed environmental and humanitarian group, Save Our Sri Lanka (SOS) endeavors that we’d take a stand-alone position to assume, as early enough, that this condition as an absolute and serious matter at the grassroots level. We do, of course, have faith in people & communities at the lowest layer are as far the most central element in finding concrete answers. Therefore, in striking a best balance for these massive global issues which some people know as Global Warming and Climate Change, Sustainable Development etc., the grassroots community engagement would be a paramount need.

#

Free Electricity, Gas, Fertilizer

Free electricity, coking gas, and organic fertilizer for lifetime..

#

"Solar Malli" (Eco-Tuk Tuk)

100% environment friendly solar powered electric three-wheeler..

#

School Lecture Program

School lecture program on environment conservation..

#

Eco-Block

ECO-BLOCK waste plastic brick production to use in construction..

#

Jack Tree Planting

1 million jack tree planting in the Southern Province in Sri Lanka..

#

River Decontamination

Madu Ganga kerosene contamination cleanup project..

#

Employment for Graduates

Jobs for unemployed graduates..

#

Hydrogen Energy

Hydrogen energy solution for industrial purpose..

#

Eco-Bike

Smoke-noise free environment scooter..

“The best way to find yourself is to lose yourself in the service of others” - Mahatma Gandhi